Sunday, October 25, 2015

Dialog K35 Boot Loop Fix


රිකවරි දාපු නැති අයට තියන ගැටළුවක් තමයි Boot loop උනාම ආයෙත් Phone එක ගත්ත තැනට යන්න වෙන එක.එහෙම රස්තියාදු නොවී ඔයාලටම පුළුවන් හදාගන්න.පොඩි වැඩක් තියෙන්නේ.

Download This Files -

1) K35 Boot Recovery Zip -

https://www.dropbox.com/s/xtu1r6du56ylbcq/K35%20boot%20recovery.zip?dl=0

2) System Img -

https://www.dropbox.com/s/51mdo6089brffvp/system.img?dl=0

3) Fastboot Files Zip -

https://www.dropbox.com/s/uqvnk6lyp5v9wk2/Fastboot%20Files%20%28AMD%29.zip?dl=0


දැන් K35 Boot Recovery Zip එකේ තියන Boot Img , Recovery.img , එකයි Extract කරගන්න.ඊට පස්සේ Fastboot එකේ තියන folder එකත් Extract කරගන්න.
දැන් ඔය img 3 ම fastboot Folder එකට Copy කරගන්න.













දැන් ඒ Folder එක උඩ Shift ඔබාගෙන Right Click කරන්න.ඊට පස්සේ Command Window එක Open කරන්න.









ඊට පස්සේ මේ විදියට Type කරලා Enter දෙන්න.





දැන් Phone එකේ Battery එක ගලවලා ආයෙත් දාලා On නොකර Volume Down එකයි Power Button එකයි එකපාරටම ඔබාගෙන ඉන්න.ඊට පස්සේ display on නොවී vibrate එකක් එයි.ඊට පස්සේ usb connect කරන්න.

දැන් fastboot එකෙන් files ටික flash වෙයි.ටික වෙලාවක් යනවා system img එක යන්න.load වෙලා ඉවර උනාම finished කියලා වැටේවි.(USB ගලවන්න එපා..)






ඊට පස්සේ අනිත් එකත් මෙහෙම Type කරලා Enter දෙන්න.ඒකත් load වෙලා ඉවර උනාම Finished කියලා වැටේවි.






ඊට පස්සේ මේකත් මෙහෙම Type කරලා Enter දෙන්න.ඒකත් load වෙලා ඉවර උනාම Finished කියලා වැටේවි.





දැන් last එක මෙහෙම type කරලා Enter දෙන්න.





එහෙම දීපු ගමන් Reboot වෙයි phone එක.reboot වෙනවත් එක්කම phone එකේ battery එක ගලවලා ආයෙත් දාලා volume up එකයි power එකයි ඔබාගෙන හිටියම recovery එක open වෙයි.එකේ factory reset දීලා reboot දෙන්න.වැඩේ ගොඩ නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.




4 comments: