Sunday, October 25, 2015

සිංහල ගැටළුව සාදා ගන්නා ආකාරය

v  ඔන්න ඉතින් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි මචං මම Root කරලා තියෙන්නේ.කොහොමද සිංහල හදාගන්නේ කියලා.තව සමහර අය අහනවා මචං සිංහල නම් වැඩ කරනවා , ඒත් ඉස්පිළි පාපිළි හරියට වැඩ නෑ , කියන එක.මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද ඒ දෙකම හදාගන්නේ කියලා.මුලින්ම මේ Font එකයි , Root Explorer එකයි ගන්නකෝ.(Root කරලා තියෙන්න ඕනේ)


    Dawnload load this files -

Root -


Font -



* දැන් Root Explorer එකට ගිහින් Storage ගිහින් ඔයා දැන් Download කරපු DroidSansFallback.ttf Font එක හොයාගෙන Copy කරගන්න.Root Permissions ආවොත් Allow දෙන්න.

දැන් Back ආවම ඇති System කියලා Folder එකක් ඒකට යන්න.

*ඒකෙත් ඇති Font කියලා Folder එකක්.ඒකට යන්න.

ඒකට ගිහින් Explorer එකේ උඩම ඇති Mount කියලා එකක්.ඒක R/O කරන්න.

*දැන් ඔතනට Paste කරන්න.

* දැන් ඔතන Paste කරන කොට OverWrite ok දෙන්න.

දැන් Phone එක Restart කරලා බලන්නකෝ හරියට සිංහල පේනවද කියලා.

No comments:

Post a Comment