ඔන්‍න ඉතින් ගොඩක් කාලෙකින් පොඩි වැඩක් ගෙනාවා.මේක ඉතින් Optima 2 use කරන අයට.සිම් එක Unlock Code එක හොයන්න හෙන ගේමක් දුන්නා.එත් අන්තිමේදී වැඩේ හරි ගියා.මැක්ස් තමයි හොයාගත්තේ.
#Sim Unlocking Pin
34256488
Video