Friday, July 29, 2016

Dialog Optima 1 Stock Rom for Sp Flash Tool(MT-6582)


                                     ලිපිය සම්පුර්ණ කර නොමැත.



ඔන්න ඉතින් ගොඩක් යාළුවෝ මගෙන් ඉල්ලලා තිබ්බා.මේක ඉතින් ගොඩක් අය දන්නවා ෆ්ලෑෂ් කරන්න.දන්නැති අයත් ඉන්නවා.මෙහෙමයි කරන්නේ.

stock රොම් zip එක extart කරගන්න.drivers ටිකත් install කරගෙන Computer එක Restart කරගන්න.


ඔන්න බාගන්න.

STOCKROM         - ගන්න

SP FLASH TOOL - ගන්න

DRIVERS             - ගන්න
                               - ගන්න



Sp Flash Tool එක download කරලා open කරන්න.දැන් load scatter button එක click කරලා අපි extart කර රොම් එකේ ඇති scatter කියලා text file එකක්.එක දෙන්න.දැන් යට image එකේ වගේ තියෙන්න ඕනේ.



දැන් Phone එකේ බැටරි එක ගලවලා 30 sec වගේ ඉදලා අයෙත් බැටරි එක දාන්න.On කරන්න එපා.

ඊට පස්සේ Flash tool එකේ Download කියලා button එකක්.ඒක click කරන්න.(internet ඕනේ නෑ හොදේ)

දැන් ෆොනේ එකට usb cable එක ගහන්න.on කරන්නැතුව.දැන් flash tool එකේ යටින් ෆ්ලෑෂ් වෙන තීරුවක් යයි.ඔක්කොම ඉවර වෙනකන් ඉන්න.ඔක්කොම ඉවර උනාම හරි ලකුණක් වැටෙයි ලොකුවට.(charger වෙනවා කියලා Phone එකේ වැටුනොත් ආයෙත් Flash tool එක stop කරලා start කරලා ආයෙත් ගහන්න usb.)

ෆ්ලෑෂ් වෙලා ඉවර උනාම usb cable එක ගලවලා phone එක on කරන්න.on කරලා recovery ගිහින් reset කරන්න.(off කරලා power button එකයි,volume + button එකයි ඔබලා recovery ගිහින් reset කරන්න)

අවුල් තියෙයි නම් කියන්න.නැත්තම් comment එකක් දාන්න.FACEBOOK