Sunday, March 27, 2016

Dialog Optima 2 Root And Recovery (MT-6580)

මේ files ටික බාගෙන ඉන්නකෝ.


1. Fastboot - ගන්න

2. Recovery img - ගන්න

3. Super Su - ගන්න

4. Drivers - ගන්න
                  - ගන්න

5.vcom drivers - ගන්න

රූට් කරන්නයි recovery ගහන්නයි boot loader එක unlock කරගන්න ඕනි.මන් කියන්ම් ඔක්කොම කරන විදිය.

මුලින් phone එකේ හොයා ගන්න්න ලේසි තැනක super su zip එක පිටින් save කරගන්න.

pc එකට drivers zip එක extart කරලා install කරගන්න.ඊට පස්සේ computer එක restart කරන්න.මන් video එකකුත් දාන්නම්.මේ ඔක්කොම කරන හැටි.

ඊට පස්සේ phone එක Usb connect කරන්න.දැන් phone එකේ system ගිහින් Developer options ගිහින් on කරලා එකේ ඇති Usb debugging කියලා එකක්.එකත් on කරන්න.ඊට පස්සේ OEM unlocking කියලා එකක්.ඒකත් on කරන්න.usb remove කරන්න එපා මන් කියනකන්.

දැන් desktop එකේ shift එක ඔබාගෙන right click කරන්න.දැන් එකේ ඇති open command window කියලා එකක්.ඒක click කරන්න.

මෙහෙම type කරලා enter දෙන්න.


දැන් phone එක reboot වෙලා fastboot mod එකට එයි.දැන් මෙහෙම type කරලා enter දෙන්න.


දැන් phone එකේ වැටෙයි bootloader එක unlock කරන්නද lock කරන්නද කියලා.දැන් අපිට ඕනේ unlock කරන්නනේ.volume + button එක ඔබන්න.දැන් bootloader එක unlock වෙලා තියෙන්නේ.තාම වැඩේ ඉවර නෑ.

දැන් computer එකේ command window එක close කරන්න.phone එකේ මුකුත් කරන්න එපා.ඔහොම්ම තියෙන්න දෙන්න.usb remove කරන්නත් එපා.

දැන් මන් fastboot zip එකක් දුන්නා නේද.ඒක extart කරගන්න.ඊට පස්සේ recovery zip එක ඇතුලේ img file එකක් ඇති.ඒක fastboot folder එකට past කරන්න.

දැන් fastboot files amd folder එක උඩ shift ඔබාගෙන right click
කරලා command window එක ගන්න.

දැන් මෙහෙම type කරලා enter දෙන්න.




ඊට පස්සේ recovery එක ෆ්ලෑෂ් වෙයි.දැන් ආයෙත් මෙහෙම type කරලා enter දෙන්න.


දැන් phone එක auto restart වෙයි.දැන් usb ගලවන්න.computer එකෙන් කරපු වැඩ ටික ඉවරයි.

phone එක on උනාට පස්සේ phone එක ආයෙත් off කරන්න.දැන් මේ රූට් කරන්න හදන්නේ.volume up එකයි power button එකයි ඔබාගෙන ඉන්න.දැන් boot menu එක එයි.boot menu එකේ දී උඩට යටට යන්නේ volume up එකෙන් විතරයි.ok කරන්නේ volume down එකෙන්.දැන් ඕකේ recovery කියලා ඇති.ඒක ok කරන්න.දැන් recovery එක open වෙයි.recovery එකේ දී උඩට යටට යන්නේ volume up,down වලින්.touch කරන්නත් පුළුවන්.recovery එකේ වැඩ කරන හැටි දන්නවනේ ඉතින්.lol

දැන් install ගිහින් ඔයා super su zip එක හොයාගෙන ඒක ok දෙන්න.ඊට පස්සේ ෆ්ලෑෂ් වෙයි.දැන් reboot දෙන්න.එච්චරරයි.වැඩේ ගොඩ.video එක බලලම කරන්න.

මොකක් හරි අවුලක් නම් comment එකක් දාන්න.නැත්තම් මෙන්න fb එක මගේ. FACE BOOK

විශේෂ ඉස්තුතිය Max සහෝදරයට.

                                       
                                           **Video**