Tuesday, November 3, 2015

Imei fix (All Mtk For )

Baseband eka Unknown වෙලාද?.
Imei Invald වෙලාද?..





මේ Zip එක ෆ්ලෑෂ් කරලා බලන්න.RESET කරන්න ඕනේ නෑ.(All Mtk Device)

Download - ගන්න

වැඩේ හරිනම් Comment ekak දාල යන්න අමතක කරන්න එපා.

Monday, November 2, 2015

Nvram 0x10 Fix (All Mtk For )







MTK 6582 / 6589 වගේ දුරකථන වල මේ warning එක නිතරම රොම් එකක් ගැහුවොත් එන ප්‍රශ්ණයක්.මම ඉතින් ෆ්ලෑෂ් කරන්න zip එකක් ගෙනාවා.ඒක හදාගන්න.phone එක reset කරන්න ඕනේ නෑ.නිකන් ෆ්ලෑෂ් කරලා බලන්න.වැඩේ ගොඩ නම් comment කරන්න.


Download - බාගන්න

How to install -  බලන්න

Sunday, November 1, 2015

D.Optima 1 For FreeMeOS 5 Custom Rom (Mt6582)


ඔන්න ඉතින් පට්ට UI රොම් එකක් ගෙනාවා.සුප්ප ඈ..

Download Rom - ගන්නකො..


How to Install - බලන්නකෝ..

Screen Shot -
























මොකක් හරි අවුලක් ආවොත් නැතිනම් එලම නම් Comment එකක් දාලා යන්න.

D.Optima 1 Recovery දාගන්න හැටි (PhilZ 6582)

Root කරලා තියෙන්න ඕනේ..

මේ ඇප් එකයි,Recovery.img එකයි Download කරගන්න.

Download -


ඇප් එක Install කරලා රූට් Permission දෙන්න.ඊට පස්සේ Flash tab එකට ගිහින් Recovery Image එක දෙන්න.Choose a File gihin Download කරපු recovery img eka දීලා YuP! දෙන්න.ඊට පස්සේ reboot Now දෙන්න.

ඊට පස්සේ recovery එක open වෙයි.ඕනේ නම් දැන් ඔයාගේ තියන රොම් එක backup කරගන්නත් පුළුවන්.දැන් reboot දෙන්න.

ඕනේ නම් අර app එක අයින් කරලා දාන්න.

දැන් Recovery එක open කරන්නේ මෙහෙමයි.Phone එක Off කරන්න.boot menu එකට ගිහින් තමයි Recovery,Fastboot ඒවා open කරන්නේ.මුළින් boot menu එකට යන්න ඕනේ.V+ එකයි Power එකයි ඔබාගෙන හිටියම boot menu එක Open වෙයි.boot menu එකේදී Up Down දෙකම යන්නේ V+ එකෙන්.ok කරන්නේ V- එකෙන්.දැන් recovery එකට ගිහින් V- එකෙන් Ok කරන්න.දැන් Recovery එක Open වෙයි.

හරිනේ...........හරි නම් අවුලක් නම් Comment එකක් දාලම යන්න.




D.Optima 1 Stock Rom( 6582 Recovery For)


ඔන්න ඉතින් මන් Optima එකේ Stock රොම් එක ගෙනාවා.Recovery එකෙන් ෆ්ලෑෂ් කරන්න.

Download -

ගන්න

Install කරන හැටි -

1) Copy කරගන්න රොම් එක Sd Card එකට
2) Recovery එකට යන්න.(Recovery දාලා නැත්තම් බලන්න)
3) Wipe and Factory Options ගිහින් Factory Reset දීලා Yes දෙන්න.
4) ඊට පස්සේ back ඇවිත් install Zip ගිහින් Storage/Sdcard1 ට ගිහින් zip එක තෝරලා yes දෙන්න.ටිකක් වෙලා යයි.
5) back ඇවිත් Reboot System Now දෙන්න.

අවුලක් නම් Or හරි නම් Comment එකක් දාලා යන්න.