Saturday, February 18, 2017

Optima 2 Sim Unlock

ඔන්‍න‍ ඉතින් ගොඩක් කාලෙකින් පොඩි වැඩක් ගෙනාවා.මේක ඉතින් Optima 2 use කරන අයට.සිම් එක Unlock Code එක හොයන්න හෙන ගේමක් දුන්නා.එත් අන්තිමේදී වැඩේ හරි ගියා.මැක්ස් තමයි හොයාගත්තේ.

       #Sim Unlocking Pin

                   34256488








                                                                         Video

Thursday, February 2, 2017

Dialog Optima 2 Stock Rom

Download - Optima 2 Stock Rom - ගන්න
                    
                    Drivers                      -  ගන්න
                                                         ගන්න

                             Video

Friday, July 29, 2016

Dialog Optima 1 Stock Rom for Sp Flash Tool(MT-6582)


                                     ලිපිය සම්පුර්ණ කර නොමැත.



ඔන්න ඉතින් ගොඩක් යාළුවෝ මගෙන් ඉල්ලලා තිබ්බා.මේක ඉතින් ගොඩක් අය දන්නවා ෆ්ලෑෂ් කරන්න.දන්නැති අයත් ඉන්නවා.මෙහෙමයි කරන්නේ.

stock රොම් zip එක extart කරගන්න.drivers ටිකත් install කරගෙන Computer එක Restart කරගන්න.


ඔන්න බාගන්න.

STOCKROM         - ගන්න

SP FLASH TOOL - ගන්න

DRIVERS             - ගන්න
                               - ගන්න



Sp Flash Tool එක download කරලා open කරන්න.දැන් load scatter button එක click කරලා අපි extart කර රොම් එකේ ඇති scatter කියලා text file එකක්.එක දෙන්න.දැන් යට image එකේ වගේ තියෙන්න ඕනේ.



දැන් Phone එකේ බැටරි එක ගලවලා 30 sec වගේ ඉදලා අයෙත් බැටරි එක දාන්න.On කරන්න එපා.

ඊට පස්සේ Flash tool එකේ Download කියලා button එකක්.ඒක click කරන්න.(internet ඕනේ නෑ හොදේ)

දැන් ෆොනේ එකට usb cable එක ගහන්න.on කරන්නැතුව.දැන් flash tool එකේ යටින් ෆ්ලෑෂ් වෙන තීරුවක් යයි.ඔක්කොම ඉවර වෙනකන් ඉන්න.ඔක්කොම ඉවර උනාම හරි ලකුණක් වැටෙයි ලොකුවට.(charger වෙනවා කියලා Phone එකේ වැටුනොත් ආයෙත් Flash tool එක stop කරලා start කරලා ආයෙත් ගහන්න usb.)

ෆ්ලෑෂ් වෙලා ඉවර උනාම usb cable එක ගලවලා phone එක on කරන්න.on කරලා recovery ගිහින් reset කරන්න.(off කරලා power button එකයි,volume + button එකයි ඔබලා recovery ගිහින් reset කරන්න)

අවුල් තියෙයි නම් කියන්න.නැත්තම් comment එකක් දාන්න.FACEBOOK























Sunday, March 27, 2016

Dialog Optima 2 Root And Recovery (MT-6580)

මේ files ටික බාගෙන ඉන්නකෝ.


1. Fastboot - ගන්න

2. Recovery img - ගන්න

3. Super Su - ගන්න

4. Drivers - ගන්න
                  - ගන්න

5.vcom drivers - ගන්න

රූට් කරන්නයි recovery ගහන්නයි boot loader එක unlock කරගන්න ඕනි.මන් කියන්ම් ඔක්කොම කරන විදිය.

මුලින් phone එකේ හොයා ගන්න්න ලේසි තැනක super su zip එක පිටින් save කරගන්න.

pc එකට drivers zip එක extart කරලා install කරගන්න.ඊට පස්සේ computer එක restart කරන්න.මන් video එකකුත් දාන්නම්.මේ ඔක්කොම කරන හැටි.

ඊට පස්සේ phone එක Usb connect කරන්න.දැන් phone එකේ system ගිහින් Developer options ගිහින් on කරලා එකේ ඇති Usb debugging කියලා එකක්.එකත් on කරන්න.ඊට පස්සේ OEM unlocking කියලා එකක්.ඒකත් on කරන්න.usb remove කරන්න එපා මන් කියනකන්.

දැන් desktop එකේ shift එක ඔබාගෙන right click කරන්න.දැන් එකේ ඇති open command window කියලා එකක්.ඒක click කරන්න.

මෙහෙම type කරලා enter දෙන්න.


දැන් phone එක reboot වෙලා fastboot mod එකට එයි.දැන් මෙහෙම type කරලා enter දෙන්න.


දැන් phone එකේ වැටෙයි bootloader එක unlock කරන්නද lock කරන්නද කියලා.දැන් අපිට ඕනේ unlock කරන්නනේ.volume + button එක ඔබන්න.දැන් bootloader එක unlock වෙලා තියෙන්නේ.තාම වැඩේ ඉවර නෑ.

දැන් computer එකේ command window එක close කරන්න.phone එකේ මුකුත් කරන්න එපා.ඔහොම්ම තියෙන්න දෙන්න.usb remove කරන්නත් එපා.

දැන් මන් fastboot zip එකක් දුන්නා නේද.ඒක extart කරගන්න.ඊට පස්සේ recovery zip එක ඇතුලේ img file එකක් ඇති.ඒක fastboot folder එකට past කරන්න.

දැන් fastboot files amd folder එක උඩ shift ඔබාගෙන right click
කරලා command window එක ගන්න.

දැන් මෙහෙම type කරලා enter දෙන්න.




ඊට පස්සේ recovery එක ෆ්ලෑෂ් වෙයි.දැන් ආයෙත් මෙහෙම type කරලා enter දෙන්න.


දැන් phone එක auto restart වෙයි.දැන් usb ගලවන්න.computer එකෙන් කරපු වැඩ ටික ඉවරයි.

phone එක on උනාට පස්සේ phone එක ආයෙත් off කරන්න.දැන් මේ රූට් කරන්න හදන්නේ.volume up එකයි power button එකයි ඔබාගෙන ඉන්න.දැන් boot menu එක එයි.boot menu එකේ දී උඩට යටට යන්නේ volume up එකෙන් විතරයි.ok කරන්නේ volume down එකෙන්.දැන් ඕකේ recovery කියලා ඇති.ඒක ok කරන්න.දැන් recovery එක open වෙයි.recovery එකේ දී උඩට යටට යන්නේ volume up,down වලින්.touch කරන්නත් පුළුවන්.recovery එකේ වැඩ කරන හැටි දන්නවනේ ඉතින්.lol

දැන් install ගිහින් ඔයා super su zip එක හොයාගෙන ඒක ok දෙන්න.ඊට පස්සේ ෆ්ලෑෂ් වෙයි.දැන් reboot දෙන්න.එච්චරරයි.වැඩේ ගොඩ.video එක බලලම කරන්න.

මොකක් හරි අවුලක් නම් comment එකක් දාන්න.නැත්තම් මෙන්න fb එක මගේ. FACE BOOK

විශේෂ ඉස්තුතිය Max සහෝදරයට.

                                       
                                           **Video**

Friday, December 25, 2015

Dialog Optima 1 Lollipop UI ROM (MT6582)

ඔන්න ඉතින් යාළුවොන්ට Lollipop Ui රොම් එකක් ගෙනාවා.ෆ්ලෑෂ් කරන Video එකක් තියනවා.ඒක බලලම කරන්නකෝ.


Watch Video - බලන්න

Download Rom - බාගන්න

Root zip             - බාගන්න

NvRam 0x10 fix zip - බාගන්න























Signal පෙන්නන් නැතුව ගියොත් (sim solt out) උනොත් මේ Zip එක ෆ්ලෑෂ් කරන්න.